අංගම් ශාස්ත්‍රයේ ඇඳුම් ආයිත්තම් සම්බන්ධව ඔබට ඇති ගැටලු හා අපගේ ඒ සම්බන්ධව ඇති ලිපි සම්බන්ධව සාකච්ඡා කිරීමට මෙහිදී හැකි ය.
සැ.යු. කරුණාකර සිංහල භාෂාව එනම් සිංහල යුනිකෝඩ් පමණක් භාවිතා කරන්න. වෙනත් භාෂාවක් හෝ අකුරු භාවිතා කර එවනු ලබන කිසිදු කොමෙන්ටුවක් ප්‍රසිඬ නොකෙරේ.
සාම්ප්‍රදායික ඇදුම් පැළදුම් මොනවාද? ඒවා වර්තමානයේ මානව සමාජයෙන් තුරන්වී ගොස් තිබේද?
ReplyDeleteසාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් යනු මොනවාදැයි අංගම් සටනේ ඇඳුම් ආයිත්තම් සම්ප්‍රදාය නම් පිටුවේ කරුණු දක්වා ඇත. ඒවා අදටත් සාම්ප්‍රදායික ශිල්පීන් භාවිතා කරයි.
Delete